Go pro කියන්නේ budget එකට ගන්න පුලුවන් හොද camera එකක්. ඉතින් මේ go pro සමාගම විසින් go pro hero 11 black series කැමරා පෙල ගෝලීය වශයෙන් ප්රකාශයට පත් කර තිබෙනවා. මේ කැමරා පෙලට Hero 11 Black, Hero 11 Black creator Edition සහ Hero 11 Black mini යන කැමරා 3 අයත් වෙනවා.මෙම කැමරාවෙහි අඩංගු අගල් 1/1.9 sensor එක මගින් 60 fps වේගයකින් 5.3K resolution වීඩියෝ පටිගත් කිරීමේ හැකියාවද තිබෙනවා.එමෙන්ම මෙම camera එකෙන් මෙගාපික්සල් 27 ක චායාරූප ද ලබාගත හැකියි
©Tinura tech show
©Tinura tech show


0 Comments