ඉතින් ඔන්න iphone 14 එක පසුගිය 7 වැනිදා Apple ලගේ launch event එකේදි release උනා. ඉතින් ඔයාට මේ iphone 14 එක Colours 4කින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ phone එකට අනිත් iphone වලට සාපේක්ශව වැඩි brightness අගයක් පවතින් අතර always on display feature එකත් apple සමාගම විසින් මේ දුරකතනයට හදුන්වා දෙනවා.ඒ කියන්නේ screen එක off කිරීමකින් තොරව තබා ගැනීමට හැකි පහසුකමක්. මෙහිදී power save කරගැනීමටත් apple සමාගම විසින් අලුත් technology එකක් භාවිතා කර තිබෙනවා. ඒ වගේම මේ phone එකේ notch එක ගැන කතාකරොත් මේ phone එකේ notch එක apple ල හදුන්වන්නේ dynamic island විදියට. මේ phone එකේ notch එකේ විශේශත්වය නම් notch එක අවස්තාව අනුව වෙනස් වීම සිද්ධ වීමයි.
විශේශත්වය වන්නේ phone එක වාහනේ ඇතුලේ තිබියදී යම් අනතුරක් සිදුවුවහොත් ස්වයංක්රීයව අදාල අංශ වෙත දැනුවත් කිරීමට පියවර ගැනීමයි.
Iphone 14 pro එක Rs. 370 000 වගේ මුදලකටත් 14 pro max එක Rs. 400 000 වගේ මුදලකටත් තමා ඔවුන් නිවේදනය කරේ. නමුත් ඔයාට මේක ලංකාවෙදී මිලදී ගැනීමට හැකිවුනොත් මේ මුදලට මිලදී ගැනීමට හැකි වෙන්නේ නැහැ.
©Tinura tech show

Apple Launch Event
Apple 14 pro Trailer
0 Comments