විනාඩියෙන් අපි ගාව තියෙන image එකක background remove කරන්න පුලුවන්ද? ඔයා photoshop වගේ software එකක් background remove කරන්න පාවිච්චි කරල තියෙනවනම් ඔයා බලනව ඇති මේ කියන්නේ මොකක්ද කියලා.මේ site එක තමා remove bg මේකෙන් ඔයාට පුලුවන් ඔයා ගාව තියෙන ඕනම image එකක් upload කරල background එක ඉක්මනින් remove කරගන්න.ඒ වගේම background එකේ colour එක වගේම තවත් සැකසීම් කරන්න පුලුවන්.දැන් ඔයාට එන ප්රශ්නේ මේවගේ එකකට තමන්ගේ photo එකක් upload කරන එක ආරක්ශිතද කියලා.ඇත්තටම online free දෙන site එකක් හින්ද මම කියන්නේ ඔයාගේ personal photos මේකට upload කරන්න එපා(ඒක ඔයාගේ කැමැත්ත අනුව) ඔයාට design එකකට අවශ්ය මොකක්හරි image එකක් නම් upload කරාට කමක් නැහැ.මොකද ඕක photoshop වගේ software එකකින් කරන්න ගියොත් යම් කිසි කාලයක් වැයවෙන නිසා.
©Tinura tech show
©Tinura tech show
0 Comments