Gmail කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්.වර්තමානයේ app එකක website එකක පවා register වීමට gmail එක අපට අවශ්යයි.
නමුත් අපේ gmail account වල ආරක්ශාව ගැන නම් පවතින්නේ සැකයක්..මන්ද යත් උතුරු කොරියාවේ හැකර්වරු පරිශීලකයන්ගේ Gmail ගිනුම් වලින් emails සහ ඒවායේ ඇති attachments රසසිගතව කියවීමට සහ බාගත කර ගැනීමට හැකි මින් පෙර භාවිත නොවුනු malware එකක් සොයාගෙන තිබෙනවා

Cybersecurity සමාගමක් වන vloxity විසින් මේ malware එක Sharpext ලෙස නම් කර ඇති අතර. chrome සහ edge browsers extension එකක් ලෙස install කිරීමට සමත් ක්රම භාවිතා කරන බව සොයාගෙන තිබෙනවා
කෙසේ වෙතත් මෙම malware එක තවමත් ක්රියා කරන්නේ windows මෙහෙයුම් පද්ධති වල පමනක් වන අතර එය macos හෝ linux මත run වන browsers මත install කිරීමට තරම් පුලුල් නොවනු ඇති.

©Tinura tech show