සුප්රසිද්ධ minecraft game එකේ videos සහ live stream කරපු technoblade ගේ channel එකේ මේ වෙනකොට මිලියන 14 කට අධික subscribers ප්රමාණයක් ඉන්නවා.මේ වෙනකන් මෙයාගේ අනන්යතාව කිසි කෙනෙක් දැන සිටියේ නැහැ.නමුත් පසුගිය දිනක ඔහු තම YouTube නාලිකාවේ video වක් පලකරමින් කියා සිටියේ මෙම video ව ඔබ නරඹන විට මම ජීවතුන් අතර නොසිටින බවයි.එසේම එම video වෙහි ඔහු තමන්ගේ අනන්යතාවද හෙලි කර තිබෙනවා.පිලිකා රෝගයක් උත්සන්න වීම හේතුවෙන් technoblade මේ වෙනකොට ජීවිතයෙන් සමුගෙන අවසන් 

Technoblade video link--https://youtu.be/DPMluEVUqS0


Technoblade video link--https://youtu.be/DPMluEVUqS0
0 Comments