චිත්රපටිය ගැන කතා කරොත් මේක හැමෝම වගේ බලන්න කැමති topic එකක්. ජාත්යන්තර චිත්රපටි දර්ශකේ මේ චිත්රපටය 7.5 ක අගයක් ලබා ගන්නවා. හැක් කරනව කියන්නෙ සරලව නීතිමය අවසරයකින් තොරව පරිගණක ජාලයක ඇති ආරක්ශණ යාන්ත්රනය මග හැර ගිහිල්ලා එම පරිගණකයට ඇතුල් වෙන එක.ඉතින් මේක නීති විරෝධී දෙයක්.චිත්රපටයේ එන බෙන්ජමින් සුපිරි වැඩකාරයෙක්. බෙන්ජමින්ට ලෝකයාගෙන් නම් වැඩි පිලිගැනීමක් ලැබෙන්නේ නැහැ.මේ දේවල් නිසා සාමාජ්කයන් 4 දෙනෙකුගෙන් සමන්විත hacking කණ්ඩායමක් බෙන්ජමින් නිර්මාණය කරනවා. ඒතමයි clay hacking කණ්ඩායම.වෙනස්ම විදියට බලන්න පුලුවන් චිත්රපටියක් කිව්වොත් හරි.

©Tinura tech show