Windows 11 නිකුත් වෙලා වසරක්වත් ගත නොවෙත්ම windows 12 පිලිබදව විවිධ කටකතා පැතිරෙමින් තිබෙනවා.කෙසේ වෙතත් microsoft සමාගමේ නවතම වාර්තා අනුව windows 12 හි ගොඩනැගීම් දැනටමත් ආරම්භ කර තිබෙනවා. microsoft සමාගමේ windows update එක ගැන roadmap එක තුලින් දැන ගැනීමට හැකි අතර එය අනුව windows වසර 3 ක කාල පරාසයක් තුල ගමන් කිරීමට බලාපොරොත්තු වන අතර එයින් අදහස් වනුයේ windows 11 2021 නිකුත් වූ අතර windows 12 2024 නිකුත් වීමට ඉඩ ඇති බවයි.