2022 මැයි 24 වෙනිදා xiomi සමාගමේ අලුත්ම Mi band Fitness Tracker එක එලිදැක්වූවා.මෙතනදි xiomi ල Mi band එකේ මෙච්චර කාලෙකට තිබුණ user experience එක වෙනස් කරන්න උත්සහයක් දරල තියෙනවා.මෙම Fitness tracker එකේ 180mAh capacity එකකින් යුත් battery එකක් තිබෙන අතර connectivity සදහා Blutooth 5.2 Low-Energy යොදා ගැනීමත් නිසා මේ tracker එකට දින 14 battery ආයු කාලයක් ලබා දීමට සමත් වෙනවා.Display එක ගැන කතා කරොත් මේකෙ 1.62 Amoled Panel එකක් ලබා දීඇති අතර එහි 500 nits දක්වා වූ brightness level එක නිසා දැඩි හිරු එලියකදී වුවත් පහසුවෙන් display එකේ ඇති දේවල් කියවීමට හැකියි.
0 Comments