මුලින්ම මම facebook instant article එකක් කියන්නේ මොකක්ද කියල කියන්නම්.Facebook instant article facebook සමාගම විසින් හදුන්වා දෙන්නේ 2015 දී. Facebook විසින්ම සපයන Html ලේඛනයක් තමා මේ instant article එකක් කියල කියන්නේ.සම්මත ජංගම වෙබ් අඩවියකට වඩා 4 ගුනයක වේගයෙන් මෙය load වී දර්ශනය වේ.
0 Comments