YouTube කියන්නේ මේ වෙනකොට ලොකු කුඩා සෑම දෙනා අතරම වඩාත් ජනප්රිය සමාජ මාධ්ය ජාලයක්. මේ Youtube හි 2160p එහෙමත් නැතිනම් 4K videos නැරඹීමට Premium plan එකක් මිලදී ගැනීමට සිදුවනවා. මෙය Youtube භාවිතා කරන සියල්ලන්ටම මෙතෙක් අදාල නොවූ අතර ඇතැම් පරිශීලකයන් සදහා එසේ මිලදී ගැනීමකින් තොරව 4K වීඩියෝ නැරඹීමට නොහැකි බව සදහන් කරමින් පණිවුඩ ලැබී තිබෙනවා.