ලංකාවේ ප්රථම Animated 3D movie එක තමා ගජමෑන් කියන්නේ.මේ movie එක release වෙන්න තිබුනේ 2018 වසරේ නමුත් මේ movie එක හරහා ලංකාවේ දේශපාලනයට මඩ ගැසීමක් සිදු වෙනවා කියලා සහ මේ movie එක වැඩිහිටියන්ට පමනක් සුදුසු movie එකක් වන නිසා මෙම movie එක එවකට Theaters වල පෙන්නුවේ නැහැ.නමුත් මේ ප්රශ්න සියල්ල විසදිලා මේකෙ final cut එක මේ movie එක හදපු studio 101 එකෙන් ready කරල තියෙනවා.ඉතින් මේ limited edition එක දෙසැම්බර් 9 වනදා scope cinema ශාලා වල Release වනු ඇති.

Official Trailer