2022 වර්ශයේ twitter සමාගම ලොව ප්රථම පෙලේ ව්යාපාරිකයෙක් වන Elon Musk මිලදී ගැනීම කාගෙත් අවදානයට ලක්වුනා.ඉතින් මේ පිලිබදව බොහෝ දෙනාගෙන් විවිධ ප්රතිචාර ලැබෙනවා.මෙතනදී වැඩ්පුරම කතාබහවන්නේ twitter verification badge එක සම්බන්ධව. Twitter සමාගම Elon Musk සතුවන්නට පෙර මේ Verification badge එක අපට අයදුම් කර ලබා ගැනීමට හැකිවූ අතර ඉදිරියේදී එය සදහා පරිශීලකයන්ට මසකට $8
ක් වැනි මුදලක් ගෙවීමට සිදු වනු ඇති.එසේ මුදල් ගෙවා verification badge එක ලබා ගන්නා පරිශීලකයන් සදහා Ads ප්රමානය අවම කිරීම,වැඩ් වේලාවක් සහිත video සහ audio පල කිරීමේ හැකියාව වැනි තවන් බොහෝ පහසුකම් අත් විදිය හැකියි.එසේම ඕනෑම පරිශීලකයෙක් හට මෙසේ $8 ක් ගෙවා verification badge එක ලබා ගත හැකියි.