වැඩ්ම subscribers ප්රමාණයක් සිටින Youtube creator ලෙස මීට පෙර සිටියේ pewdiepie නම් Youtube නාලිකාව.මේ Youtube නාලිකාවද පසු කරමින් MrBeast වත්මන් Youtube හි වැඩිම subscribe ප්රමාණයක් සිටින Youtube creator ලෙස පත්වනවා.
Mrbeast Youtube නාලිකාවේ Subscribe count එක ඉතා විශාල වශයෙන් ඉහල යන බව social blade වෙබ් අඩවියෙන් අපට දැකිය හැකියි.
MrBeast
0 Comments